තවත් මිල ඉහළ යාමක්.. හැබැයි නිකම් වත්තේ හැදෙන එකේ.. ඔයාගෙ අතටයි වාසිය..

Report

මේ වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට සති දෙකකට පෙරදී පුවක් ගෙඩියක් අලෙවි කෙරුණේ රුපියල් 35 කට වේ.

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)


මෙලෙස මිල ඉහළ ගොස් ඇත්තේ මේ දිනවල ප්‍රමාණවත් පරිදි පුවක් අස්වැන්නක් නොතිබීමත්, රට තුළ තිබෙන පුවක් කරුංකා බවට පත්කර ඉන්දියාවට සහ පාාකිස්තානයට අපනයනය කිරීම හේතුවෙන් ය.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වෙළෙන්දන් සඳහන් කළේ පුවක් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බුලත් විටකට යොදන පුවක් ප්‍රමාණය පුවක් ගෙඩි භාගයක් දක්වා අඩු කිරීමට සිදුව ඇති බවයි.