බත්තරමුල්ල උණුසුම් වෙයි.. අට්ටාලෙකුත් හදන්න ගිහින්.. හේතුව මෙන්න මේකයි.. (VIDEO)

Report

අද (23) පස්වරුවේ දී බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ අගතියට පත් පාර්ශ්වයන් විසින් කොරියානු E8 වීසාවලට අවසරය ඉල්ලමින් ය.

කුලියාපිටියම සංවේදී වුණ.. ජිප් එකත් එක්කම ඔයට වැටී.. මියගිය සහෝදරයින් ගැන තවත් තොරතුරු..(VIDEO)

කුලියාපිටියම සංවේදී වුණ.. ජිප් එකත් එක්කම ඔයට වැටී.. මියගිය සහෝදරයින් ගැන තවත් තොරතුරු..(VIDEO)

එහිදී එම විරෝධතාව අඛන්ඩ සත්‍යග්‍රහයක් බවට පත් කිරීම සඳහා කාර්යාංශය ඉදිරිපිට පදික වේදිකාවේ තාවකාලික ඉදිකිරීමක් සිදුකිරීමට විරෝධතාකරුවන් උත්සාහ ගනු ලැබී ය.

කෙසේ වෙතත්, එහිදී පොලීසිය පැමිණ එම අට්ටාල ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති විය. 

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

 

You May Like This Video 👇

.