ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Report

සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම වවුනියාව, කුරුණෑගල සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද පස්වරු 2න් පමණ පසු ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රී 11 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තවත් භයානක අනාවැකියක් - මේ රටවල්වල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් - ඉන්දියාව අවටත් අඩු පීඩන තත්ත්වයක්

තවත් භයානක අනාවැකියක් - මේ රටවල්වල අසාමාන්‍ය කාලගුණික සංසිද්ධියක් - ඉන්දියාව අවටත් අඩු පීඩන තත්ත්වයක්

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි