හෙට දිනයේ කාළගුණය ගැන අවවාදාත්මක විශේෂ නිවේදනයක්..!

Sri Lanka Climate Change TN Weather Weather
By Sewvandhi Aug 24, 2023 02:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (25) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු - මැද, නැගෙනහිර යන පළාත් සහ වවුනියා, මුලතිව්, සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ නිවේදනය පහතින්,

GalleryGallery
ReeCha