ඉතිහාසයේ පළමු වතාවට බිස්නස්කාරයන් නැති ආණ්ඩුවක් බිහිකළේ අපි - වටගල
Sri Lanka Politician
Government Of Sri Lanka
Current Political Scenario
National People's Power - NPP
By Shehan
මීට පෙර ගරු මන්ත්‍රීවරුන් සිටියේ නැති බවත්, ඒ වෙනුවට සිටියේ ව්‍යාපාරිකයන් බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රකාශ කරනවා.
ඒ අනුසාරයෙන්, ඉතිහාසයේ පළමු වරට ‘ගරු මන්ත්‍රීතුමා’ යැයි ඇමතිය හැකි මන්ත්‍රීවරයෙකු බිහි කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
එසේම, ඉතිහාසයේ ප්‍රථම වතාවට එම ව්‍යාපාරිකයන් නොමැති, ගරු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආණ්ඩුවක් තමන් විසින් නිර්මාණය කර ඇති බවත් ඔහු ජන හමුවකදී අවධාරණය කරමින් කළේය.
