පැය 16ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Colombo Water Cut Water Board Water
By krishani Jun 24, 2023 03:57 AM GMT
krishani

krishani

Report

අද (24) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති බවයි.