ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්, සුනාමි අවදානම ගැනත් දැනුවත් කිරීමක්

Report

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ දී අද (12) දින ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක් වශයෙන් සටහන් වූ බවයි.

එසේම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නැති බවට පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

සංචාරකයන් පිස්සු වට්ටපු ආරුක්කු නවයේ පාලමට AI කරපු හරියක්

සංචාරකයන් පිස්සු වට්ටපු ආරුක්කු නවයේ පාලමට AI කරපු හරියක්

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම