ට්‍රම්ප් කංසා ගැන කට ඇරියා විතරයි කොටස් වෙළඳපොළට වෙච්චි දෙයක්

Report

කංසා අඩු භයානක ඖෂධයක් වශයෙන් නැවත වර්ගීකරණය කිරීම කෙරෙහි සලකා බලන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි සති කිහිපය තුළ ගන්නා බවයි ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ.

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

ඔක්කොම බොරු, සුප්‍රීම් සැට් වන් තියා චයින සැට් ටුවෙල් කියලාවත් ලංකාවේ කක්ෂවල චන්ද්‍රිකා නෑ

එසේම මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවක් බවත් කංසා පිළිබඳව ඇති වෛද්‍යමය භාවිතයට වඩා එහි ඇති අහිතකර තත්වය පිළිබඳව තමන් වැඩිපුර අසා ඇති බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පසු ඇමරිකානු කොටස් වෙළදපළේ කංසා ආශ්‍රිත ව්‍යාපාරවල කොටස් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

හරක් කටාගෙන් අල්ලස් ඉල්ලපු අයගේ ලිස්ට් එක එළියට, වැඩේ කියන්නේ ඔක්කොම සුදු ඇඳ ගත්තු චරිතවත් ඈයෝ

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම