කොළඹට පැය 16ක ජාල කප්පාදුවක්.අදාල ප්‍රදේශ මෙන්න.
Colombo
Sri Lanka
Water Cut
By Wayomi
කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට සෙනසුරාදා (24) දිනයේ පෙරවරු 8 සිට පැය 16ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව වාර්තා වෙනවා.
ඒ අනුව කොලඹ 11,12,12,14, සහ 15 යන ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.