නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා වශයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදී බව සඳහන්.