හෙට ප්‍රදේශ කිහිපයකට ම ජල සැපයුම අත්හිටුවයි
srilanka
Water cut
sinhala news
srilankan news
By Sithumi
හෙට (09) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවන බව දැනුම් දී තිබේ.
ඒ සවස 4 සිට පැය 14ක කාලයක් ඒකල, කොටුගොඩ උදම්මිට කටුනායක , සීදූව, කටුනායක ගුවන් හමුදා කදවුර, නිදහස් වෙළෙඳ කලාපය උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ම ජලය අත්හිටුවන බව ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |