ප්‍රදේශ 17කට පැය 15ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න.

Kalutara Western Province Water Cut Water Board Water
By Aruna Aug 09, 2023 03:49 AM GMT
Aruna

Aruna

Report

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල සැපයුම අද (09) පෙරවරු 9:00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අත්හිටුවන බව වාර්තාවේ.

ඒ අනුව, එම ජල හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර සිටින්නේ, පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන අතර අද දිනයේ ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ පහතින්,

අළුත්ගම

මතුගම

අගලවත්ත

වාද්දුව

වස්කඩුව

පොතුපිටිය

කළුතර උතුර

කළුතර දකුණ

කටුකුරුන්ද

නාගොඩ

බෙන්තොට

පයාගල

බෝම්බුවල

මග්ගොන

දර්ගානගරය පිලමිනාවත්ත

කළුවාමෝදර

මොරගල්ල

ReeCha