පැය 06ක ජල කප්පාදුවක් - එම ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.
Sri Lanka
Water Cut
Water Board
By krishani
අද (28) පෙරවරු 9 සිට සවස 3 දක්වා පැය 6ක කාලයක් පොළොන්නරුව සේවාගම ජල සම්පාදනය මගින් ජලය බෙදා හරින සියළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
එමෙන්ම ,නිශ්ශංකමල්ලපුර ,පැරකුම් උයන,තමාල,ඕනෑගම සහ වීරපුර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.
පොළොන්නරුව සේවාගම ජල සම්පාදන ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |