මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමට තමන් කොන්දේසි විරහිතව එකඟ බව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කර සිටියේ මේ ආණ්ඩුව ලවා කර ගැනීමට මෙවැනි කටයුතු කිහිපයක් ඇති බවත් ඔවුන් විපක්ෂයේ සිටියේ නම් කිසිසේත් ඇඟිලි සලකුණ අනිවාර්ය කිරීමට ඉඩ නොතබන බවත් ය.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

එසේම ඔහු චෝදනා කළේ ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් සිය වෘත්තීය සමිති ලවා ඊට විරෝධය ගොනුකර සමාජය ද අවුස්සා සමස්ත රාජ්‍ය අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවටයි.

ඊට අමතරව ඉකුත් සමයේ ආණ්ඩු ගෙන ආ මෙවැනි ප්‍රගතිශීලි කිසිදු යෝජනාවකට ජවිපෙ විපක්ෂයේ සිට සහයෝගය ලබා නොදුන් බවත් එවැනි එක වැඩක් හෝ පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින්.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්