ප්‍රදේශ 14ක හදිසියේ ජලය කැපේ..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

Water cut Biyagama Dompe Weliweriya Rathupaswala
By Aruna Oct 31, 2021 08:38 AM GMT
Aruna

Aruna

Report

ප්‍රදේශ කිහිපයකට හෙට (01) පෙරවරු 10 සිට පැය 12ක කාලයක් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කැලණිය - මුදුන්ගොඩ (නව පාරේ) සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ.

ඒ අනුව හෙට දින

සියඹලාපෙවත්ත


බියගම


දෙල්ගොඩ


උඩුපිල


අකුරුමුල්ල


කඳුබොඩ


දෙමළගම


පැලහැල


දෙකටන


ඉන්දොලමුල්ල


දොම්පේ


නාරංවල


වැලිවේරිය


රතුපස්වල


යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.