ජල බිල්පත අලුත් වෙයි - ලබන වසරේ සිට ජල බිල්පත ලැබෙන්නේ මෙහෙමයි.
Sri Lanka
Water Board
Water
By krishani
ජල බිල්පත් ලබන වසරේ ජනවාරි 01 වනදා සිට දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ලබන්නේ එස් එම් එස් සහ ඊ බිල් මගින් පමණක් වේ.
ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී පියල් පද්මනාථ මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (04) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
