බගවන්තලාව තේ වතු සලිත කල හදිසි ප්‍රහාරය..හත් දෙනෙකු රෝහලේ..

Report

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

IPL ක්‍රීඩක වෙන්දේසිය අද... ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඉහළ මිලකට..

IPL ක්‍රීඩක වෙන්දේසිය අද... ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඉහළ මිලකට..

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ ඊයේ (23) සවස දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

කාගෙන් කියලා බාධාවක්ද ඉතින්.. ජාතික වනෝද්‍යානයක ජයටම කරගෙන ගිහින්..

කාගෙන් කියලා බාධාවක්ද ඉතින්.. ජාතික වනෝද්‍යානයක ජයටම කරගෙන ගිහින්..

ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල කාන්තාවන් හත් දෙනාගෙන් දෙදෙනෙක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, සෙසු කාන්තාවන් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවත් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා කියා සිටියේය.


You may like this video