ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

Report

අතුරුගිරියේ දී සිදුකළ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත නමැත්තාගේ බිරිඳ ද බරපතල තුවාල ලැබීය.

ක්ලබ් වසන්තගේ බිරිඳට බරපතලයි?. එතකොට ටැටු ෂොප් හිමිකරුගේ නන්ගිට මොකද වුණේ?. රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න.. | Wasantha Perera S Wife Who Was Hospitalized

මේ වනවිට ඇය කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

නොහිතපු ගාණක්?. ටැටු ෂොප් හිමිකරුගේ අමුතුම ආසාව ක්ලබ් වසන්තට හදි කළා?. අලුත්ම සාක්ෂිය එළියට..(VIDEO)

නොහිතපු ගාණක්?. ටැටු ෂොප් හිමිකරුගේ අමුතුම ආසාව ක්ලබ් වසන්තට හදි කළා?. අලුත්ම සාක්ෂිය එළියට..(VIDEO)


එමෙන්ම, හෝමාගම මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ නැගණියගේ ද තත්ත්වය බරපතළ බව හෝමාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

මේ අතර, බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා සහ අනෙක් පුද්ගලයා සැත්කම් කිහිපයකට භාජනය කර ඇත.

අනතුරුව ඔවුන් මේ වන විට තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

රටම දන්න, කේ.සුජීවාගේ ඔපරේෂන් කළ කකුලට මොකද වුණේ?. ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..

රටම දන්න, කේ.සුජීවාගේ ඔපරේෂන් කළ කකුලට මොකද වුණේ?. ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් වැඩිදුර විමර්ශන සිදුකරයි.