ප්‍රදේශ කිහිපයකට හදිසි අනතුරු ඇඟවීමක්

warning Sri lanka wether report
By Sithumi Oct 28, 2021 01:24 PM GMT
Report

ත්‍රිකුණාමලය , කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදේ සුළගේ වේගය ඉහළ යාමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා. 

 එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ අද පස්වරුවේ සිට නැවත දැනුම්දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙසයි.

එම අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින් 

GalleryGallery