ගංගා ද්‍රෝණියක පිහිටි නගර කිහිපයකට ඉදිරි පැය කිහිපය ඇතුළත ගංවතුරක්..රතු නිවේදන නිකුත් කෙරේ..! (VIDEO)
FLOOD
KALANI RIVER
DHEHIOVITA
VATTALA
KADUVELA
By Sewvandhi
කැලණි ගඟ ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ ,කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල පහත් බිම් ආශ්‍රිතව ඉදිරි පැය 6 -12 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව (08) රාත්‍රී 9.30 නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව ආදාළ නිවේදනය පැය 24 ක් සඳහා නිකුත් කර තිබේ.එම නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

