ෆොන්සේකා පවුලේ සමනලියගේ උපන්දිනයට ආදරණීය චාපගේ පැතුම

Report

  සමනලී ෆොන්සේකා කියන්නේ මාලනී ෆොන්සේකාගේ ආදරණීය සහෝදරියගේ දියණියයි . බොහෝ දෙනෙක් කියන්නේ සමනලී ඉතාම සීමිත ලෙස රගපෑවත් ඒ රගපාන චරිත‍ය මිනිස්සුන්නට දැනෙන ලෙස මතකයේ රැදෙන චරිතයක් ප්‍රේක්ෂකයන්ට ඉතිරි කරන වගයි.

ඉතිං මේ සමනලියගේ උපන්දිනය අදයි. ලංකාවේ කලා පවුලකින් එන අපුරු රංග ප්‍රතිභාවක් තියන සමනලීට අද බොහෝ සුබපැතුම් ලැබුණා .

ඒ අතර විශේෂම සුබපැතුමක් තිබුණා. ඒ තමයි සමනලීගේ ආදරණීය සැමියාගෙන් ලැබුණු උපන්දින සුබ පැතුම. ඉතිං ඉන්ද්‍රචාප ලියනගේ අපූරු සටහනක් සමනලී වෙනුවෙන් සිය මුහුණුපතට එක්කරල තිබුණා

සමනලීට උපන්දිනයට ආසිරි එක්කරන ගමන් . ඔයාලත් බලන්නකෝ ඉන්ද්‍රචාපගේ ආදරණීය සටහන  .

 මේ සුරූපී සමනලියගේ හැඩ බලන්නකෝ

පියුමිගේ මෙවර උපන්දින ප්‍රාර්ථනය

පියුමිගේ මෙවර උපන්දින ප්‍රාර්ථනය

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery