රාජගිරියේ නිවසකට පැන කාන්තාවකගේ දුරකථනය උස්සා බිහිසුණු වැඩක් කළ පුද්ගලයා CIDයට මාට්ටු

Report

නිවාස බිඳීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අවේක්ෂණ හා විමර්ශන ඒකකය විසින් තණමල්විලදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු රාජගිරිය ප්‍රදේශයේ නිවසක් බිඳ එහි සිටි කාන්තාවකගේ ජංගම දුරකථනයක් සොරකම් කර තිබේ ඒ වගේම එම දුරකථනය හරහා ඇය නිදා සිටින අයුරු වීඩියෝගත කර එහි ඇති දුරකතන අංක වෙත යොමුකර ඇති බවද සඳහන් වේ.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු නිවසෙහි වූ රුපියල් 25,000ක මුදලක්ද සොරකම්කර පළාගොස් ඇති බව සදහන් කර තිබේ කෙසේවෙතත් මේ පිළිබඳව වැලිකඩ පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව එහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයකිවන් පසු සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන තිබේ .

"50,000කට වැඩි පිරිසක් එන ලොකු රැස්වීමක්"- ආරාධනා නො ලැබුණත් විපක්ෂයේ අනුරාධපුර රැස්වීමට චාමර සම්පත්ගෙන් සුබ පැතුම්

"50,000කට වැඩි පිරිසක් එන ලොකු රැස්වීමක්"- ආරාධනා නො ලැබුණත් විපක්ෂයේ අනුරාධපුර රැස්වීමට චාමර සම්පත්ගෙන් සුබ පැතුම්

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්