ඔබ හෝ ඔබේ දරුවා පිහිනුම් තටාක භාවිතා කරනවාද? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Report

මෙරට පිහිනුම් තටාකවලින් බොහෝමයක් අනාරක්ෂිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පිහිනුම් තටාක සඳහා සෞඛ්‍ය අමාත්‍යශය සකස් කළ මාර්ගෝපදේශ ජනගත කිරීමේ උත්සවයට ඊයේ (11) කොළඹදී එක්වෙමිනුයි.

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

විශේෂඥ වෛද්‍යවරයා පවසා තිබෙන්නේ, පිහිනුම් තටාකයක් සඳහා අනිවාර්යයෙන් ජීවිත ආරක්ෂකයින් සිටිය යුතු බවයි.

එසේම මෙරට පාසල් 10,467ක් තිබුණ ද පිහිණුම් තටාක ඇත්තේ පාසල් 66ක පමණක් බව ද මෙහිදී අනාවරණය වී ඇත.

ලබන මාසයේදී රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු කටයුතු ආරම්භයි

ලබන මාසයේදී රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය නිලධාරීන් සඳහා වන පුහුණු කටයුතු ආරම්භයි