හැමෝම පුදුම කරමින්, වනිඳුට නැවතත් සිදුවුණ දෙය..

Report

නැවතත් T20 තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල ලොව පළමු ස්ථානයට වනිඳු හසරංග පත්ව තිබෙනවා.

හැමෝම පුදුම කරමින්, වනිඳුට නැවතත් සිදුවුණ දෙය.. | Wanindu Hasaranga

ඒ ප්‍රසාද ලකුණු 222ක් ලබා ගෙන ප්‍රථම ස්ථානයේ රැඳී සිටි ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක hardik pandya පසුකරමින් ය.

එමෙන්ම, වනිඳු හසරංග T20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අතර ලොව 03වන ස්ථානයේ රැදී සිටියි.

මේ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඔහුගේ ධුර කාලය වසර තුන හමාරක් වන බවයි සදහන් වනුයේ.

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)

ඊයෙයි අදයි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට හිතුවෙවත් නැති දෙයක් රජයෙන් දෙන්නයි යන්නේ.. - හැබැයි අනිත් අයට නම් නෑ.. (PHOTO)


මෙම මස අග දී ශ්‍රී ලංකාවේ ඔහු සංචාරය කිරීමට නියමිත බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පසුගිය T20 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ රාහුල් ඩ්‍රාවිඩ් ය.