වනිඳු හසරංගගෙ නම වෙනස් වෙලා?.හැමෝම පුදුම කළ ඒ පුවත මෙන්න..(PHOTO)

Report

වනිඳු හසරංග කීවහම ඔහු ගැන නොදන්න කෙනෙක් නැහැනේ.

වනිඳු හසරංගගෙ නම වෙනස් වෙලා?.හැමෝම පුදුම කළ ඒ පුවත මෙන්න..(PHOTO) | Wanindu Hasaranga

ලොකයක් හදුනන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔහු.

ඉතිම් මේ දිනවල ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක් වෙනවා දකින්න පුලුවන්.

ඒ ඔහුගේ ක්‍රීඩා විලාශය සහ පිටිය තුල ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍ය හමුවේ දක්වන සමහර අදහස් නිසා.

ඉතිම් විකීපීඩියාහී වනිඳු හසරංගගේ නම වෙනස් කර තිබෙන ආකාරය ද දැක ගත හැකි වුණා.

වනිඳුයි චාමිකයි නයි මුගටියන් වුණා ද?. LPL පිටියම පුදුම කළ, බුකියම රත් කළ ඒ සිද්ධිය මෙන්න..

වනිඳුයි චාමිකයි නයි මුගටියන් වුණා ද?. LPL පිටියම පුදුම කළ, බුකියම රත් කළ ඒ සිද්ධිය මෙන්න..


එම වෙබ් අඩවියට ඕනෑම අයෙකුට පිවිස එහි දත්ත වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියලා අපි හැමෝම දන්නවනේ.

කොහොම වුණත්, බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අදහස නම් වනිඳුගේ සමහර හැසිරීම් නිවැරදි කර නොගතහොත් ඔහුට දිගු කාලීන ගමනක් තිබිය නොහැකි බවයි.

Gallery