2027 අයවැයෙන් වාහන මිලට මොකද වුණේ? - වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන දේ මෙන්න
මෙවර අයවැයෙන් වාහන ආනයනයට අදාළ බදු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් ඉදිරියේදී වාහන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ සඳහන් කළේ, අයවැය මගින් වාහන සඳහා පනවා ඇති බදුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් දැනට පවතින වාහන මිල ගණන් නොවෙනස්ව පවතිනු ඇති බවයි.
ජනතාවට සහනයක් - හාල්මැස්සන්, උම්බලකඩ සහ වියළි මිරිස් බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශාල ලෙස පහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් වෙයි