ආයේ ලේසියකට විදුලිය කැපෙන්නේ නෑ - අයවැයෙන් ජනාධිපති ලබාදුන් නියම විසඳුමක් මෙන්න

Report

ජාතික විදුලි පද්ධතියේ බිඳවැටීම් යළි නොවීමට රුපියල් බිලියන 26.5ක් වෙන් කරන බවත් විදුලිය බිඳවැටීම් වළක්වාලීමට පුළුල් ප්‍රාදේශීය නිරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

අද(12) දින පාර්ලිමේන්තුවේදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

අදාළ අයවැය ඉදිරිපත් කිරීමේ සජීවී දර්ශන පහතින්,