වනිඳුව මිලට ගත්ත එකට වැඩියෙන්ම සතුටු වුණේ කවුද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණු ඒ සුරූපිණිය.. අනේ එයාගේ හුරතල් හිනාව..(PHOTOS/VIDEO)

Report

2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) ඩුබායිහි දී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.

ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE)

ඩිල්ෂානුත් පසු කරයි - IPL වෙන්දේසියේ දී අපේ සිංහයෙක්ට මෙතෙක් ලැබුණ වැඩිම ගාණ.. බලන්නකෝ ඒ කාට ද කියලා.. (PHOTOS/UPDATE)


එම පැවති ක්‍රීඩක වෙන්දේසිය ලෝකයේම අවධානය දිනාගන්නට සමත් විය.

එහිදී සමාජ මාධ්‍ය තුළ කා දෙනා අතරත් වැඩි කතා බහට ලක් වුණ යුවතියක් ඉන්නවා.

වනිඳුව මිලට ගත්ත එකට වැඩියෙන්ම සතුටු වුණේ කවුද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණු ඒ සුරූපිණිය.. අනේ එයාගේ හුරතල් හිනාව..(PHOTOS/VIDEO) | Wanindu Hasaranga

ඒ ගැන මේ වන විට ඔයාලා හැමෝම දන්නවා ඇති.

ඒ තමයි  කාව්‍යා මාරන්.

ඉතිම් Sunrisers Hyderabad කණ්ඩායමේ සම හිමිකාරිනිය වන්නේ ද ඇය වන අතර ඇයගේ පියා Sun Group හිමිකරු Kalanithi Maran වේ.

වනිඳුව මිලට ගත්ත එකට වැඩියෙන්ම සතුටු වුණේ කවුද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණු ඒ සුරූපිණිය.. අනේ එයාගේ හුරතල් හිනාව..(PHOTOS/VIDEO) | Wanindu Hasaranga

ඔහුට දකුණු ඉන්දියාවේ විශාල වශයෙන් මාධ්‍ය ආයතනයක් හිමියි.

ඒ වගේම ඔහුට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ද තිබෙනවා.

කෙසේ වෙතත්, කාව්‍යා හැමෝගෙම අවධානය දිනාගන්නට සමත් වුණේ වනිඳු හසරංග මිල දී ගැනීමෙන් පසුව සතුටු වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය සංසරණය වුණ නිසා.


GalleryGalleryGalleryGallery