වනිඳු හසරංගට ICCයේ ලැබුනු සුපිරි තැන..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga
By krishani Nov 02, 2022 09:20 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 2 වන ස්ථානයට පැමිණ ඇත.

ඒ අනුව ප්‍රසාද ලකුණු 697ක් ඔහු හිමිකරගෙන ඇති අතර ඔහු මීට පෙර එහි 5 වන ස්ථානයේ රැඳී සිටියේ ය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 9වන ස්ථානයේ රැඳී සිටින අතර වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වලද 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN


ReeCha