ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

Report

 2025 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ශිෂ්‍යත්ව විභාගය රට පුරා මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්විණි. මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස් එකකි.

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

අඩුම තරමේ ගිය අයට අපි වචනයක්වත් කියලා නෑ, ඒ තරම් අපි ආදරෙයි වටේ ගිය අයට පොහොට්ටුව පැය 24 ම ඕපන් කියන සංජීව

අඩුම තරමේ ගිය අයට අපි වචනයක්වත් කියලා නෑ, ඒ තරම් අපි ආදරෙයි වටේ ගිය අයට පොහොට්ටුව පැය 24 ම ඕපන් කියන සංජීව

අද ඉඳන් දවස් හතරක් යනකල් වලංගු විශේෂ නිවේදනයක්

අද ඉඳන් දවස් හතරක් යනකල් වලංගු විශේෂ නිවේදනයක්