අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

Report

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය ඊයේ (22) පරාජයට පත්වුණි. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණි.

සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද විය.

කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්විය.

රටට වස් වැදී හෙණ වැදී රටම විසාලා මහනුවරක් වෙලා - ජනාධිපතිගේ අතේ බැන්ද පිරිත් නූල ගලවා විසි කරාට දෙසන ධම්මරතන හිමි

රටට වස් වැදී හෙණ වැදී රටම විසාලා මහනුවරක් වෙලා - ජනාධිපතිගේ අතේ බැන්ද පිරිත් නූල ගලවා විසි කරාට දෙසන ධම්මරතන හිමි

ඊයේ දිනයේ පරාජයට පත් කරන ලද්දේ ජාතික ජන බලවේගයේ අයවැය නොව, හෘද සාක්ෂියේ අයවැය බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් පවසයි.

මෙම අයවැය, එක් දිනයක් ගැන සිතා නොව, කොළඹ නගරයේ අනාගතය ගැන සිතා සකස් කර තිබුණු එකක් බවයි අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

රටක් ආදරය කළ ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

රටක් ආදරය කළ ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අභාවප්‍රාප්ත වෙයි