රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් බැලීම සති 02කට තහනම්

Ranjan Ramanayake
By Thaya Mar 11, 2021 09:39 PM GMT
Report

අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට දඬුවම් වශයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අමුත්තන් බැලීම සති 02කට තහනම් කර ඇත.