සරාගී නිළි අනුෂ්කා ෂර්මා තම ආදරණිය දියණිය වෙනුවෙන් දුර්ගා දෙවියන්ගෙන් ඉල්ලූ දේ (PHOTOS)

Virat Kohli Anushka Sharma Vamika
By Sewvandhi Oct 21, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුෂ්කා ෂර්මා මේ වනවිට සිය දිවියේ වැඩි කාලයක් වෙන් කර තිබෙන්නේ දියණිය වමිකා වෙනුවෙන්ලු. මේ වසරේ නවරාත්‍රි උත්සවය ඇයට සුවිශේෂි වී තිබෙනවා. ඒ දියණිය නිසා.

නවරාත්‍රියේ අටවෙනි දිනයේදී අනුෂ්කා සිය ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කර තිබුණේ වමිකා සමඟ සෙල්ලම් කරමින් ඇය සමඟ සිනාසෙන අයුරු දැක්වෙන ඡායාරූපයක්.

එහෙත් අනුෂ්කා සිය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් වමිකාගේ මුහුණ කැමරාවෙන් සඟවා තිබෙනවා. දුර්ගා අෂ්ඨාමි දිනයේදී තම දියණියට ප්‍රාර්ථනාවක් කරමින් අනුෂ්කා මෙම ඡායාරූපයෙහි මාතෘකාව කර තිබුණේ "සෑම දිනකම මාව නිර්භීත හා ධෛර්යමත් කරන්න. මගේ කුඩා වමිකා, ඔබට සැමවිටම දේවතාවියගේ ශක්තිය ලැබේවා, සුබ අෂ්ඨාමි දිනයක් වේවා" යනුවෙනුයි.

නවරාත්‍රි අට වැනි දින හෙවත් දුර්ගා අෂ්ඨාමි දිනය වෙන්වන්නේ බැතිමතුන් විසින් අෂ්ඨාමි උත්සවය පවත්වා කන්‍යා පූජා සිදු කිරීමටයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha