විනූ ආදරණීය සැමියගේ උපන්දිනය වෙනුවෙන් දුන්න සුපිරිම සප්රයිස් එක. (VIDEO/PHOTOS)
Sri lanka
gossip
By Sithumi
විනූ කියලා කියන්නේ ලන්කාවේ ජනප්රියම රංගන ශිල්පිණියක්.. ඉතින් ඇය මීට වසරජට පමණ පෙර විවාහා දිවියට එලැඹුනා.. ඒ ධනවත් කථිකාචාර්ය වරයෙක් සමගයි. ඉතින් ඇය පසු ගිය දා පිට රට සංචාරයක්ද ද සිය සැමියා සමග ගොස් සිටියා.
ඉතින් මීට දිනයකට පමණ පෙර පැවති සිය සැමියාගේ විවාහා උත්සවය වෙනුවෙන් විනු ඔහුව පුදුම කරමින් ඔහුගේ උපන්දිනය සමරණ වීඩියෝවක් සමාජ මාධ්යටද එක් අර තිබුණා. එම වීඩියෝව පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |