බැංකු ගිණුමකින් හොරෙන් මුදල් ඇද්ද සරසවි සිසුවා මාට්ටු
CID - Sri Lanka Police
Law and Order
Sinhala news
SriLanka News - Gagana
By Hashini
අන්තර්ජාලය ඔස්සේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
වවුනියාව, සින්න පුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
