දකුණු කොරියාවට ඉහළම ආපදා අනතුරු ඇගවීම්

Report

දකුණු කොරියාවට බලපා ඇති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එරට රජය විසින් ඉහළම ආපදා අනතුරු ඇගවීම නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ බටහිර කොටසේ පිහිටි සියෝසාන් ප්‍රදේශයට පැය 12 ක් තුළ මිලිමීටර් 400 කට වඩා වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවයි.

මේ විෂයන් තවදුරටත් පාසල් විෂය මාලාවේ අනිවාර්ය නෑ

මේ විෂයන් තවදුරටත් පාසල් විෂය මාලාවේ අනිවාර්ය නෑ

ගංවතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු වයස්ගත පුද්ගලයින්.

එසේම, 1300 දෙනෙකු පමණ ආරක්ෂිත ප්‍රදේශ වෙත රැගෙන ගොස් තිබෙනවා. ඇතැම් වාර්තා පෙන්වා දුන්නේ වසර 100 කට පමණ පසු දකුණු කොරියාවට බලපා ඇති දරුණුම අයහපත් කාලගුණ තත්ත්වය මෙය බවයි.

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?