හැටන් වෙළඳසැලක ගින්නක්

By Hashini Jul 18, 2025 09:41 AM GMT
Report

හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

එම වෙළදසැල වසා තිබූ අවස්ථාවේ හටගත් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර, පැතිර ගිය ගින්න පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් පියවර ගැනිණ.

චමින්ද්‍රානි කිරිඇල්ලට ඉඩම් දෙන්න බැඳිලා නෑ, අක්කර 43 ගැන කෝප් කමිටුවේ අවධානය

චමින්ද්‍රානි කිරිඇල්ලට ඉඩම් දෙන්න බැඳිලා නෑ, අක්කර 43 ගැන කෝප් කමිටුවේ අවධානය

හැටන් පොලිසිය කියා සිටියේ ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මෙන්ම ගින්න පිලිබද පරික්ෂණ පවත්වන බවයි.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න හට ගත් හැටන් පැති වීදියේ වාහන ධාවන කටයුතු තාවකාලිකව නගර කිරිමට හැටන් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

හැමෝම සනී ලියෝන් ගැන කතා කරද්දි එයා අපේ තැඹිලි ගැන කතා කරයි කියලා හිතුවේ කවුද?

හැමෝම සනී ලියෝන් ගැන කතා කරද්දි එයා අපේ තැඹිලි ගැන කතා කරයි කියලා හිතුවේ කවුද?