දෙදින රාජ්‍ය සංචාරයකට වියට්නාම ජනාධිපති දිවයිනට

Report

වියට්නාම ජනාධිපතිවරයා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ලබන 07 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනාවකට අනුව සිදුවේ.

මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

සංචාරය අතරතුරදී, වියට්නාම ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ඇතුළු රටේ ප්‍රමුඛ දේශපාලන නායකයන් සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය සහ ආර්ථික, වාණිජ හා ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එමෙන්ම, සංචාරයේ අවසන් දිනය වන ලබන 08 වැනිදා ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් කිරීමටද සැලසුම් කර ඇත.

2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි

2009 සිට ගල් අඟුරු මිලදී ගැනීම් විමර්ශනයට ජනතාවගෙන් තොරතුරු කැඳවයි