ප්‍රවීණ රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

Muri Samarasinghe
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Report

මෙරට ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක වන මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 81ක් හැවිරිදි වියේ පසුවූවා. දිග කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි එතුමිය වත්තල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙන බවයි වාර්තා වන්නේ.