බෞද්ධයන්ට තෙමගුල උත්සවත්ශ්‍රීයෙන් සමරන්න වෙසක් සතියක්

Report

 මෙවර 2026 වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රදේශයේ පිහිටි මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙවර වෙසක් උත්සවයේ කාලසීමාවට සමගාමීව මැයි මස 27 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලය මෙරට වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ .

එම කාලය තුළ විවිධ ආගමික සහ සමාජයීය වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට ද සැලසුම් කර තිබේ. මෙම වර්ෂයේ රාජ්‍ය වෙසක් මහෝත්සවය ‘අභිත්ථරෙථ කල්‍යාණෙ’ (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන තේමාව යටතේ පැවැත්වීමට තීරණය කර ඇත   .

ගල් අගුරු පාඩුව දරන්නේ කවුද? බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි නාමල් ආයෙමත් කට අරියි

ගල් අගුරු පාඩුව දරන්නේ කවුද? බලශක්ති අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි නාමල් ආයෙමත් කට අරියි