වසර දෙකකට පසු ඉදිවූ මහා තොරණ කඩා වැටේ..!(VIDEO/PHOTOS)

By Sewvandhi May 14, 2022 12:49 PM GMT
Report

වසර 2කට පසු මෙවර ඉදිවූ පිටකොටුව තොරණ මේ වනවිට පෙරළී ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුවට ඇද හැලුනු වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය මෙම තොරණ කඩා වැටීමට හේතු වී තිබුණා.

කොරෝනා හේතුවෙන් පසුගිය වසර දෙකේදීම මෙම ‌තොරණ ප්‍රදර්ශනය කෙරුණේ නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery