ලංකාවේ වාහන අලෙවියට සිදුවූ දේ මෙන්න..හේතුවක් හෙළිවෙයි.
Sri Lanka
Vehicle
Market
By Aruna
ලබන වසරේදී වාහන ආනයනය කිරීම සිදු නොකරන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළද, දැනටමත් වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම ඊට හේතුවී ඇති බවයි එම සංගමයේ සභාපති එස්.කේ. ගමගේ මහතා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |