ඔන්න ආයේ තොරණ් වගේ වාහන මොඩිෆයි කරන්න වෙන්නේ හීනෙන් තමා

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ මෝටර් වාහන 'මොඩිෆයි' කිරීමට අවසර ලබා දී තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමට එකඟතාවයකට පැමිණි බවයි.

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

එහිදී අමාත්‍යවරයා සදහන් කලේ මෝටර් රථ වාහන පනත අනුව ඉදිරියේදී කටයුතු කිරීමට තීන්දු කර ඇති බවයි.

බිහිසුණු ඇල්ල අනතුරින් පසු බොහෝ පුද්ගලයන් වාහන 'මොඩිෆයි' කිරීමට පනත මගින්ම අවසර ලබා දී ඇති බව අදහස් ඉදිරිපත් කළ නමුත්, එම අවසරය ලැබී ඇත්තේ චක්‍රලේඛයකින් බවත් එම චක්‍රලේඛය ද ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්

රටම අදුරට යන ලකුණු - විදුලි බල මණ්ඩලයෙන් රතු එළියක්