ලංකාවට වාහන ගෙන්වීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Report

විදේශ විනිමය සීමා ලිහිල් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරියේදී අදියර වශයෙන් දැනුම් දෙනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවැසුවේ, පවතින විදේශ විනිමය අර්බුදය තුළ ආනයන සීමා ලිහිල් කිරීම සූක්ෂම ලෙස ලිහිල් කරන බවයි.

ලංකාවට වාහන ගෙන්වීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.. | Vehicle Import To Sri Lanka

තව කාලයකට මෝටර් වාහන ආනයනය කිරීමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් නොසිතන බවයි මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ.