ලිට්‍රෝ ගෑස් හිමියන්ට සුබ ආරංචියක්

Report

මිල ඉහළ දැමීමත් සමඟම වෙළෙඳපොළ සැපයුම පිළිබඳව අදහස් දක්වමින් ලිට්‍රෝ සමාගම පැවසුවේ, අප්‍රේල් මාසය සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 14,900ක් මේ වන විටත් මෙරටට ලැබී ඇති බවයි.

මීට අමතරව තවත් ගෑස් මෙට්‍රික් ටොන් 23,100ක් මෙම මාසය තුළදීම ලැබීමට නියමිතව ඇත.

අප්‍රේල් මාසයේ ඉතිරි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ගෑස් තොග මේ වන විට මාලදිවයිනේ පවතින බව ද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කළේය.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ ගෑස් මිල මෙලෙස ඉහළ යාම පාරිභෝගික ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලාෆ්ස් ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න