ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

Report

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 4,765කි.

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ගැන හා බදාදා නිවාඩු දිනය ගැන රජයෙන් ප්‍රකාශක්

ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ගැන හා බදාදා නිවාඩු දිනය ගැන රජයෙන් ප්‍රකාශක්

ඉන්ධන ගන්න මග බලන් ඉන්න අයට සුබ ආරංචියක්

ඉන්ධන ගන්න මග බලන් ඉන්න අයට සුබ ආරංචියක්