අද 8 ඉඳන් මේ අයට පැය 12ක් වතුර නෑ - නිවේදනයක්

Report

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවයි.

අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

එසේම හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

මෙසේ එම මණ්ඩලය ජල සැපයුම සීමා කිරීමට පියවර ගෙන ඇත්තේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්.

විද්‍යාපීඨ යන අයට සතුටුදායක ආරංචියක් - සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට කරන්න යන්නේ මේකයි

විද්‍යාපීඨ යන අයට සතුටුදායක ආරංචියක් - සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට කරන්න යන්නේ මේකයි

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න