යළි වාහන ආනයනයට කොළ එළියක්.!! මහ බැංකු අධිපති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්!!
Sri Lanka
Electric Vehicle
By Aruna
වාහන යළි ආනයනය සම්බන්ධයෙන් ආනයනකරුවන් සහ මහ බැංකු අධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහි දී යළි වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශාන්ත ගමගේ මහතා සඳහන් කළේ, ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.
|
