ලබන වසරේ වාහන ගෙන්වන්නේ නෑ. මුදල් ඇමති බැසිල්ගෙන් සැර ප්‍රකාශයක්

By Sithumi Dec 09, 2021 11:56 AM GMT
Sithumi

Sithumi

Report

2022 වසරේදී රජය විසින් නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.

ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බඳවාගැනීම් නොකිරීමටටත් තීරණය කළ බව ඔහු පැවසීය.

එමෙන්ම තවදුරටත් ලබන වසරේ දී වසරේදී රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු නොකරන බවද කිරිපිටි ගැන්වීම සිදු නොකරන බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now