එළවළු මිල ගණන්වල සිදු වූ වෙනස.
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
එළවළු මිල ගණන්වල අඩුවීමක් (බෝංචි, මාළුමිරිස් හැර) තවදුරටත් දක්නට ලැබෙන බව ආර්ථික මධ්‍යස්ථාන පවසයි.
ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 - 400 ත් අතර මිලක් ද, කැරට් රුපියල් 120 ත් - 220 ත් අතර මිලකින් ද අලෙවි වේ.
ලීක්ස් මිල ද රුපියල් 240 ට අඩු මට්ටමක පැවති අතර සති අන්තයේ ආර්ථික මධ්‍යස්ථානවල මාළුමිරිස් මිල සටහන් වුයේ රුපියල් 400 ත් 550 ත් අතර අගයක ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |